ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.05.02 වන දින සිට 2024.05.13 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 2024.05.22 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න
විදුහල්පති
රාජකීය විද්‍යාලය
නවනගරය
පොළොන්නරුව