අධ්‍යාපන අමාත්‍යංශ 17/2023 චක්‍ර ලේඛනයට අනුව 2023.05.15 දිනට පහත සඳහන් ශ්‍රේණිවල පුරප්පාඩු පවති
ශ්‍රේණිය | පවතින පුරප්පාඩු සංඛ්‍යාව |
3 | 27 |
9 | 9 |
10 | 31 |
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2023.06.03 වන දින සිට 2023.06.16 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 2023.06.22 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න
විදුහල්පති
රාජකීය විද්‍යාලය
නවනගරය
පොළොන්නරුව