සුදිලේ රජරට
බැබැළේ රජරට
අප විදුහල් මාතා //
වීර විකුම් පා හෙළ දිව බබළා //
ධීර වීර හෙළ දරුවෝ දරුවෝ
සිහි කරලා
සිරිලක සිරිබර කරමු සැමා //
පොළොන්නරුවෙ යස පතුරා
සුදිලේ ………..
මහ පැරකුම්බා වැනි නරපතියෝ //
තේජ රාජ බල පෑවෝ පෑවෝ
සිහිකරලා
නමදිමු විදුහල් මෑණි සදා //
ඔබ ගුණකඳ සැම සමරා
සුදිලේ ……….
රාජකීය මැදි විදුහල් දරුවනි //
පමා නොවව් ///