2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අතර මැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2024
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.10.09 වන දින සිට 2024.10.23 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න විදුහල්පති රාජකීය විද්‍යාලය නවනගරය පොළොන්නරුව