පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ PCR පරීක්ෂණයට ලක් කළ කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව අනාවරණය විය.
පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ පසුගියදා Covid-19 ආසාදිත සිසුන් දෙදෙනකු සොයාගත් අතර ඒ හේතුවෙන් පංති 2ක් වසා දමන ලදී .පසුව එම සිසුන් දෙදෙනාට ආශ්‍රිත වූ සිසුන් හා ගුරුභවතුන් 87 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ අතර ඔවුන්…