ධජය සහ නිල ලාංඡනය
විද්‍යාලයීය නිල ලාංඡනය

- නෙළුම් මල :- පිවිතුරු අධ්‍යාත්මික ගුණ වගාව
- පොත :- දැනුම
- පුන්කලස :- පිරිපුන් බව, සෞභාග්‍යමත් බව
- පහන :- දැල්වෙන ප්‍රඥා ප්‍රදීපය
- නෙළුම් මල් කැකුලු 04 :- සතර දිගින් එන මානවක මානවිකාවන්
“සතර දිගින් එන මානවක මානවිකාවන් නොපමාව ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හා දැනුමෙන් පරිපූර්ණව විශ්වය පුරා ප්‍රඥා ප්‍රදීපය දල්වාලයි.”
නිර්මාණය :- ප්‍රථම නියෝජ්‍ය විදුහල්පති ගලහිටියාව මහතා
විද්‍යාලයීය ධජය
- මෙරුන් පාට :- ධන ධාන්‍ය වලින් පෝෂිත රජරට
- රන්වන් පාට :- බැබළීම
- විද්‍යාලයීය ලාංඡනය :- රාජකීය විදුහල් මාතාව
“පුලතිසි පුරවර රාජකීය විදුහල් මාතාව රජරට ප්‍රදේශයේ සුදීප්තිමත් ම විද්‍යාලයක් බව සංකේතවත් කරයි.”

කලා අංශයේ නිල ලාංඡනය
