රාජකීය e තක්සලාව

නව්‍යතාවය හා තාක්ශනය සමග මුසු වූ රාජකීයය ඔබගේ ඉගෙනුම් පහසු කර ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් මෙලෙස හදුන්වා දෙමු

රාජකීය e තක්සලාව - මාර්ගගත විභාග ප්‍රශ්නපත්‍ර

රාජකීයයේ ඉගෙනුම් ක්‍රියාවලිය නවීන ලෝකයට ගැලපෙන ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය තුල එක් පියවරක් තබමින් ඔබ වෙත සමීප කරණ රාජකීය e තක්සලාව ඔබට දැන් රාජකීයය වෙබ් අඩවිය තුලින් පිවිසීමට හැකි වන ලෙස සංවර්ධනය කර ඇත. ඔබට රාජකීය e තක්සලාව තුලින් ඔබේ ඉගෙනුම් පහසු කර ගැනීමට හැකි වන ලෙස පාඩම් මාලා සහ නිබන්ධන ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

මේ අවස්ථාවේදි ඔබට මාර්ගගත ක්‍රමයට විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පෙනී සිටීමේ හැකියාව ලබා දී ඇති අතර ඔබට ඒ මගින් ඔබගේ ඉගෙනුමට ආධාරයක් වේ යැයි අප අපේක්ශා කරමු.