විද්‍යාලයීය තොරතුරු

රාජකීයයේ අනන්‍යතාවය…..

පාසල පිළිබඳ වැදගත් තොරතුරු

අප විද්‍යාලයට ආවේණික වු මෙම හර පද්ධතිය අතීතයත් , වර්තමානයත් , අනාගතයත් අතර , මනා සබැඳියාවකින් යුතුව නූතන ලොවට උචිත පරිදි ප්‍රතිසංවිධානය කරමින් පෝෂණය කිරීම අප විද්‍යාලයේ දීර්ඝ කාලීන අභිමානයට හේතු වේ .

 පො/රාජකීය මධ්‍ය මහා විද්‍යාලය

පො/රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, නවනගරය, පොළොන්නරුව

උතුරුමැද

පොළොන්නරුව

මෙරුන් හා රන්වන් පාට

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා

අයි.කේ.කේ.ආර්.විජයවංශ මයා (ශ්‍රී.ලං.අ.ප.සේ. III)