ගැහැණු

සිසුවියන් සඳහා විද්‍යාලීය නිල ඇඳුම 

නිල ඇඳුම් පිලිබද

පාසලේ ප්‍රතිපත්ති

  • සෑම ශිෂ්‍යාවක්ම නිවැරදි පාසල් නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුයි.
  • නිල ඇදුම කොළරය සහිත විය යුතු අතර, සාය කොටසේ මැද රැල්ල අඟල් 02 ක් හා දෙපසට අඟල් 01 ක ප්‍රමාණය සිටින සේ රැළි දෙක බැගින් තිබිය යුතුය.නිල ඇදුම දණ හිසෙන් අඟල් 02 ක් පහලට සිටින සේ ඇදිය යුතුය. නියමිත විද්‍යාලයීය ටයි පටිය පැළඳිය යුතු අතර, පාසල් නිල ලාංජනය ගවුමේ වම්පස මසා තිබිය යුතුය.
  • සියලුම ගැහැණු ළමුන් සුදු සපත්තු හා සුදු මේස් ඇඳිය යුතුය . 
  • පාසලෙහි ශිෂ්‍යයෙකු,ශිෂ්‍යාවක වශයෙන් සිටින තාක් පාසලට පැමිණෙන කවර අවස්ථාවක වුවද, පාසලෙ නිල ඇදුමෙන් පැමිණිය යුතුය.පාට ඇදුම් ඇදිය හැක්කේ විදුහල්පතිතුමාගේ විශේෂ අවසරය ඇති විටෙක පමණි.
  • සාමාන්‍ය කරාබු හැර ව්සිතුරු කර්ණාභරණ, මුදු, මාල වළලු ආදිය දැමිමෙනේ වැළකිය යුතුය.
  • ශිෂ්‍යාවන් කොණ්ඩය පීරා කරල් දෙකකට ගොතා අග කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
  • කොණ්ඩය කොටට කපා ඇත්නම් නිසි ලෙස පිරා බෙල්ලට නොවැටෙන සේ සකස් කර තිබිය යුතුය.

සිසුවියන්ගේ නිල ඇඳුම

female uniform