පිරිමි සිසුන් සඳහා විද්‍යාලීය නිල ඇඳුම නිල ඇඳුම් පිලිබද පාසලේ ප්‍රතිපත්ති සෑම කනිෂ්ඨ ශිෂ්‍යයෙකුම සුදු කොට කලිසමකින් හා සුදු අත් කොට කමිසයකින් සැරසී පාසලට පැමිණිය යුතුයි.සෑම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුගේම නිල ඇදුම වන්නේ සුදු දිග කලිසම හා සුදු අත් කොට කමිසයයි පිරිමි ළමුන්ගේ කමිස සාක්කුවේ උඩ පාසල් නිල ලාංජනය මසා තිබිය යුතුයි.සියලුම පිරිමි ළමුන් කළු සපත්තු හා කළු මේස් ඇඳිය යුතුයි.සියලුම ශිෂ්‍යයින් කොණ්ඩය කොටට කපා හොඳින් පීරා සකස් කර තිබිය යුතුයි .ජෙල් පාවිච්චිය සපුරා තහනම් වේ.හිස මුඩු කිරිම හා හිස වර්ණ කිරිම නොකල යුතුය. කනිෂ්ඨ නිල ඇඳුම - පිරිමි ජ්‍යෙෂ්ඨ නිල ඇඳුම - පිරිමි