ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2025.09.26 වන දින දක්වා...
තව කියවන්න
රාජකීය විද්‍යාලය පොලොන්නරුව
සාදරයෙන් පිලිගන්නෙමු
වන්නෙමු සිප් බිමක් සතර දෙසින් එන මානවක මානවිකාවන් හට අනලස්ව දිවි මග නැගුමට
වන්නෙමු සිප් බිමක් සතර දෙසින් එන මානවක මානවිකාවන් හට අනලස්ව දිවි මග නැගුමට
රාජකීය වනාහි – ලාංකීය ධරණිතලයේ සෙසු පාසල් අතර පොලොන්නරුව රාජකීය විද්‍යාලයට සුවිශේෂි වටිනාකමක් හිමි වී ඇත්තේ ගුරු – සිසු දේපාර්ශවය තුලම , අතීතයේ පටන් අද දක්වාම නොනැසී පවතින හර පද්ධතිය සහ සුවිශේෂි අනන්‍යතාව හේතුවෙනි . අප විද්‍යාලයට ආවේණික වු මෙම හර පද්ධතිය අතීතයත් , වර්තමානයත් , අනාගතයත් අතර , මනා සබැඳියාවකින් යුතුව නූතන ලොවට උචිත පරිදි ප්‍රතිසංවිධානය කරමින් පෝෂණය කිරීම අප විද්‍යාලයේ දීර්ඝ කාලීන අභිමානයට හේතු වේ .
වන්නෙමු සිප් බිමක් සතර දෙසින් එන මානවක මානවිකාවන් හට අනලස්ව දිවි මග නැගුමට
ගුණගරුක සමාජයකට අවැසි යහ ගුණයෙන් පිරිපුන් අනාගත අභියෝග ඉදිරියෙහි නොසැලෙන ප්‍රතිභාපූර්ණ, ක්‍රියාශිලි , නිර්මාණාත්මක කුසලතවයකින් හා සමබර පෞරුෂයකින් හෙබි දේශිය සංවර්ධන ක්‍රියාදාමයට උරදිය හැකි ඉහළ වෘත්තීක භාවයක් ළඟා කරගත් , දෑ හිතකාමි දරුවකු උරුම කර දීම
රාජකීයයයේ අභිමානය විවර කිරීම සහ නවීන තාක්ශනයෙන් විද්‍යාලය විධිමත් කිරීම
රාජකීයයේ නවතම පුවත් මෙතනින්
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2025.09.26 වන දින දක්වා...
තව කියවන්න2024.10.30උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය FaceBook : Royal Media...
තව කියවන්න2024.10.23 උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය සංස්කරණය : තිහාරා...
තව කියවන්න2024.10.18උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය https://www.facebook.com/share/v/sKBfLHxNYFbuy8A1/?mibextid=WC7FNe පුවත් සංස්කරණය :...
තව කියවන්නරාජකීයයේ අන්තර්ජාල ඉගෙනුම් පරිසරය
රාජකීය e තක්සලාව තුල ක්‍රියාත්මක වන විශන්ට අදාල පාඩම් මාලාවට පිවිසීම සදහා ඔබට පහත අවස්ථාව ලබා දී ඇත.
ඔබ ඉගෙනුම ලබන විශයන්ට අදාල නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර බාගත කරගැනීමට පහතින් පිවිසීමට අවස්ථාව ඇත.
රාජකීයයේ නියමුවානන් - රවිලාල් විජයවංශ ගුරුතුමන්
පාසලක ක්‍රියාත්මක සෑම ව්‍යාපෘතියකින්ම , වැඩසටහනකින්ම , අවසානයේ අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගුණාත්මක හා ප්රමාණාත්ම්ක ජයග්‍රහණයයි . ඉහළ යන භෞතික දීයුනුව හමුවේ සිසු සිසුවියන්ගේ ගුණාත්මක දීයුනුවක් අත්‍යවශ්‍ය වේ . ඒ සඳහා විද්‍යාලයේ ආචාර්යමණ්ඩලය දරන වෑයම අගය කරමි . විද්‍යාලයක ප්‍රධානම ශක්තිය වන ආචාර්යමණ්ඩලය සතු දැනුම , කුසලතා හා ආකල්ප සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය සිසු සිසුවියන්ගේ ජයග්‍රහණය සඳහා ඉහළින්ම වැදගත්ය .එලෙස මේ හා බැඳුණු දෙමාපිය , ආදී සිසු සවිය විද්‍යාලයක සාර්ථකත්වයේ පදනමයි . සෑම කාර්යයකම සාර්ථකත්වය කැපවීමයි .කැපවීම මත ලබාගත් සාර්ථකත්වය ලබාගත් ආකාරය ඉතාම පාරදෘශ්‍ය ලෙස ප්‍රජාව වෙත ලබාදීම අපගේ වගකීමයි .
පන්ති කාමර
සිසුන් ප්‍රමාණය
ගුරුවරුන් ප්‍රමාණය
සේවයට වසර
පාසලට පණිවිඩයක් යොමු කිරීම සදහා පහත පෝරමය පුරවා පණිවිඩය යවන්න එක ක්ලික් කරන්න