රාජකීයය විද්‍යාලයීය නිල ලාංඡනය භාවිතා කිරීමේදී නිවැරදි නිල ලාංඡනය භාවිතා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
We kindly request that you use the correct logo when using the Royal College logo.
Download the original logo here/නිල ලාංඡනය භාගත කරගන්න: https://bit.ly/3fBHPiH
Similar Posts
2024.10.23 බදාද උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය
2024.10.23 උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය සංස්කරණය : තිහාරා අරුනෝදි ප්‍රකාශය : යෙනාරා මෙතුකි දිනුජ තිසල් ඒකනායක තාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන් තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදු ග්‍රාපික නිර්මාණ සහාය : විනුග…
2024.10.18 උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය
2024.10.18උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය https://www.facebook.com/share/v/sKBfLHxNYFbuy8A1/?mibextid=WC7FNe පුවත් සංස්කරණය : යසාරා යසස්විප්රකාශය : යෙනාරා මෙතුකිදිනුජ තිසල් ඒකනායකතාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන්තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදුග්රාපික නිර්මාණ සහාය : විනුග නිත්වර Royal Media Division royalcollegepolonnaruwa…
2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අතර මැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2024
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.05.02 වන දින සිට 2024.05.13 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 2024.05.22 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු…
රාජකීය මාධ්‍ය ඒකකය විසින් සහනදායී මිලට අභ්‍යාස පොත් ලබාදීම.
රාජකීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය ඒකකයේ සංවර්ධන කටයුතු සදහා පාසල් අභ්‍යාස පොත් ආදිය ඉතා සහනදායි මිලට ඔබ වෙත ලබා දීමේ ක්‍රියාවලියක් මේ වන විට සිදු කරමින් පවතී.ඔබට අවශ්‍ය අභ්‍යාස පොත් , පාසල් බෑග් , කෑම…
2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අතර මැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2025
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2025.09.26 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න විදුහල්පති රාජකීය විද්‍යාලය නවනගරය පොළොන්නරුව
2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අතර මැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2023
අධ්‍යාපන අමාත්‍යංශ 17/2023 චක්‍ර ලේඛනයට අනුව 2023.05.15 දිනට පහත සඳහන් ශ්‍රේණිවල පුරප්පාඩු පවති ශ්‍රේණිය පවතින පුරප්පාඩු සංඛ්‍යාව 3 27 9 9 10 31 ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2023.06.03 වන දින සිට 2023.06.16 වන…