පො/රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 2019,2020,2021 උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සදහා සමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය(GIT) සදහා මාර්ගගත අයදුම් පත පහත දැක්වේ. අයදුම් පත් භාරගැනීමේ අවසාන දිනය 2022/11/03 වේ.
Similar Posts
2024.10.18 උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය
2024.10.18උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය https://www.facebook.com/share/v/sKBfLHxNYFbuy8A1/?mibextid=WC7FNe පුවත් සංස්කරණය : යසාරා යසස්විප්රකාශය : යෙනාරා මෙතුකිදිනුජ තිසල් ඒකනායකතාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන්තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදුග්රාපික නිර්මාණ සහාය : විනුග නිත්වර Royal Media Division royalcollegepolonnaruwa…
2 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා අතර මැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2024
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.10.09 වන දින සිට 2024.10.23 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න විදුහල්පති රාජකීය විද්‍යාලය නවනගරය පොළොන්නරුව
පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ PCR පරීක්ෂණයට ලක් කළ කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව අනාවරණය විය.
පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ පසුගියදා Covid-19 ආසාදිත සිසුන් දෙදෙනකු සොයාගත් අතර ඒ හේතුවෙන් පංති 2ක් වසා දමන ලදී .පසුව එම සිසුන් දෙදෙනාට ආශ්රිත වූ සිසුන් හා ගුරුභවතුන් 87 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ අතර ඔවුන්…
රාජකීය මාධ්‍ය ඒකකය විසින් සහනදායී මිලට අභ්‍යාස පොත් ලබාදීම.
රාජකීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය ඒකකයේ සංවර්ධන කටයුතු සදහා පාසල් අභ්‍යාස පොත් ආදිය ඉතා සහනදායි මිලට ඔබ වෙත ලබා දීමේ ක්‍රියාවලියක් මේ වන විට සිදු කරමින් පවතී.ඔබට අවශ්‍ය අභ්‍යාස පොත් , පාසල් බෑග් , කෑම…
2024.10.23 බදාද උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය
2024.10.23 උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය සංස්කරණය : තිහාරා අරුනෝදි ප්‍රකාශය : යෙනාරා මෙතුකි දිනුජ තිසල් ඒකනායක තාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන් තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදු ග්‍රාපික නිර්මාණ සහාය : විනුග…
2024.10.30 බදාද උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය
2024.10.30උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය FaceBook : Royal Media Divisionhttps://www.facebook.com/share/v/sKBfLHxNYFbuy8A1/?mibextid=WC7FNe You Tube : Royal Media Divisionhttps://youtu.be/NXCKSRv06js Royal Media Division royalcollegepolonnaruwa RMD royalnews rajakeeya.lk Rajakeeya
