පො/රාජකීය මධ්ය මහා විද්යාලයේ 2019,2020,2021 උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සදහා සමාන්ය තොරතුරු තාක්ෂණය විෂය(GIT) සදහා මාර්ගගත අයදුම් පත පහත දැක්වේ. අයදුම් පත් භාරගැනීමේ අවසාන දිනය 2022/11/03 වේ.
Similar Posts
2024.10.18 උදෑසන 7 රාජකීය ප්රධාන පුවත් විකාශය
2024.10.18උදෑසන 7 රාජකීය ප්රධාන පුවත් විකාශය https://www.facebook.com/share/v/sKBfLHxNYFbuy8A1/?mibextid=WC7FNe පුවත් සංස්කරණය : යසාරා යසස්විප්රකාශය : යෙනාරා මෙතුකිදිනුජ තිසල් ඒකනායකතාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන්තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදුග්රාපික නිර්මාණ සහාය : විනුග නිත්වර Royal Media Division royalcollegepolonnaruwa…
2 ශ්රේණිය සිට 11 ශ්රේණිය දක්වා අතර මැදි ශ්රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2023
අධ්යාපන අමාත්යංශ 17/2023 චක්ර ලේඛනයට අනුව 2023.05.15 දිනට පහත සඳහන් ශ්රේණිවල පුරප්පාඩු පවති ශ්රේණිය පවතින පුරප්පාඩු සංඛ්යාව 3 27 9 9 10 31 ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2023.06.03 වන දින සිට 2023.06.16 වන…
රාජකීය e තක්සලාව රාජකීය වෙබ් අඩවිය හරහා ඔබ වෙත
රාජකීයයේ ඉගෙනුම් ක්රියාවලිය නවීන ලෝකයට ගැලපෙන ලෙස නවීකරණය කිරීම ව්යාපෘතිය තුල එක් පියවරක් තබමින් ඔබ වෙත සමීප කරණ රාජකීය e තක්සලාව ඔබට දැන් රාජකීයය වෙබ් අඩවිය තුලින් පිවිසීමට හැකි වන ලෙස සංවර්ධනය කර ඇත. ඔබට…
රාජකීය මාධ්ය ඒකකය විසින් සහනදායී මිලට අභ්යාස පොත් ලබාදීම.
රාජකීය මාධ්ය ඒකකය විසින් මාධ්ය ඒකකයේ සංවර්ධන කටයුතු සදහා පාසල් අභ්යාස පොත් ආදිය ඉතා සහනදායි මිලට ඔබ වෙත ලබා දීමේ ක්රියාවලියක් මේ වන විට සිදු කරමින් පවතී.ඔබට අවශ්ය අභ්යාස පොත් , පාසල් බෑග් , කෑම…
2 ශ්රේණිය සිට 11 ශ්රේණිය දක්වා අතර මැදි ශ්රේණි සඳහා පවතින පුරප්පාඩු අනුව සිසුන් බඳවාගැනිම 2024
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.05.02 වන දින සිට 2024.05.13 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 2024.05.22 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය 17/2023 චක්ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු…
2024.10.23 බදාද උදෑසන 7 රාජකීය ප්රධාන පුවත් විකාශය
2024.10.23 උදෑසන 7 රාජකීය ප්රධාන පුවත් විකාශය සංස්කරණය : තිහාරා අරුනෝදි ප්රකාශය : යෙනාරා මෙතුකි දිනුජ තිසල් ඒකනායක තාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන් තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදු ග්රාපික නිර්මාණ සහාය : විනුග…
