අධ්‍යාපන අමාත්‍යංශ 17/2023 චක්‍ර ලේඛනයට අනුව 2023.05.15 දිනට පහත සඳහන් ශ්‍රේණිවල පුරප්පාඩු පවති

ශ්‍රේණියපවතින පුරප්පාඩු සංඛ්‍යාව
327
99
1031

ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2023.06.03 වන දින සිට 2023.06.16 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 2023.06.22 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන්  පහත ලිපිනයට යොමු කරන්න 

විදුහල්පති
රාජකීය විද්‍යාලය
නවනගරය
පොළොන්නරුව

  

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *