
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.10.09 වන දින සිට 2024.10.23 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න
විදුහල්පති
රාජකීය විද්‍යාලය
නවනගරය
පොළොන්නරුව

ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.10.09 වන දින සිට 2024.10.23 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු කරන්න
විදුහල්පති
රාජකීය විද්‍යාලය
නවනගරය
පොළොන්නරුව
පො/රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 2019,2020,2021 උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සදහා සමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය(GIT) සදහා මාර්ගගත අයදුම් පත පහත දැක්වේ. අයදුම් පත් භාරගැනීමේ අවසාන දිනය 2022/11/03 වේ.
2024.10.18උදෑසන 7 රාජකීය ප්‍රධාන පුවත් විකාශය https://www.facebook.com/share/v/sKBfLHxNYFbuy8A1/?mibextid=WC7FNe පුවත් සංස්කරණය : යසාරා යසස්විප්රකාශය : යෙනාරා මෙතුකිදිනුජ තිසල් ඒකනායකතාක්ශණික පරිපාලනය : සිතුම් T විජේකෝන්තාක්ශණික සංස්කරණය : ධනිත් සසිදුග්රාපික නිර්මාණ සහාය : විනුග නිත්වර Royal Media Division royalcollegepolonnaruwa…
රාජකීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය ඒකකයේ සංවර්ධන කටයුතු සදහා පාසල් අභ්‍යාස පොත් ආදිය ඉතා සහනදායි මිලට ඔබ වෙත ලබා දීමේ ක්‍රියාවලියක් මේ වන විට සිදු කරමින් පවතී.ඔබට අවශ්‍ය අභ්‍යාස පොත් , පාසල් බෑග් , කෑම…
රාජකීයයේ ඉගෙනුම් ක්‍රියාවලිය නවීන ලෝකයට ගැලපෙන ලෙස නවීකරණය කිරීම ව්‍යාපෘතිය තුල එක් පියවරක් තබමින් ඔබ වෙත සමීප කරණ රාජකීය e තක්සලාව ඔබට දැන් රාජකීයය වෙබ් අඩවිය තුලින් පිවිසීමට හැකි වන ලෙස සංවර්ධනය කර ඇත. ඔබට…
පොලොන්නරුව රාජකීය විද්‍යාලය තුළ පසුගියදා Covid-19 ආසාදිත සිසුන් දෙදෙනකු සොයාගත් අතර ඒ හේතුවෙන් පංති 2ක් වසා දමන ලදී .පසුව එම සිසුන් දෙදෙනාට ආශ්රිත වූ සිසුන් හා ගුරුභවතුන් 87 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ අතර ඔවුන්…
ඉහත සඳහන් පුරප්පාඩු සම්පූර්ණය කිරිම සඳහා 2024.05.02 වන දින සිට 2024.05.13 වන දින දක්වා අයදුම්පත් කැඳවන අතර 2024.05.22 වන දින සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය 17/2023 චක්‍ර ලේඛනයට අනුව අදාල අයදුම්පත්‍ර ලියාපදාංචි තැපැලෙන් පහත ලිපිනයට යොමු…